සූරා 78 · ජුස් 30

An-Naba · 78:39

ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا

එයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත වන්නේ ද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා !

තෆ්සීර්

‘එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එය සිදුවන්නක්මය’ යනුවෙන් නුඹලාට විස්තර කරනු ලැබූ දිනයකි මෙය. එහෙයින් අල්ලාහ්ගේ දඬුවමින් මිදී ජය ලබන්නට අපේක්ෂා කරන්නන්, තම පරමාධිපති තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් සිදු කොට ඒ මත පිහිටන ඍජු මාර්ගයම පිළිපදිත්වා!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න