සූරා 76 · ජුස් 29
Al-Insan · 76:26
وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا
තවද රාත්රියේදී ඔහුට (ශරීර අංග සතක් බිම තබා) සුජූද් කරනු. තවද දිගු රාත්රියක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
තෆ්සීර්
මග්රිබ් හා ඉෂා යන රාත්රී කාලීන සලාත් දෙක මගින් ඔබ ඔහු ව මෙනෙහි කරනු. ඒ දෙකින් පසු ඔහුට තහජ්ජුද් (රාත්රී කාල) සලාතය ඉටු කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න