සූරා 72 · ජුස් 29
Al-Jinn · 72:25
قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا
“නුඹලාට ප්රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේදැයි ද මම නොදනිමි” යැයි නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය, නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන, දෙවියන්ට ආදේශ කරන මොවුනට ‘නුඹලාට අවවාද කරනු ලබන දඬුවම ඉතා සමීපයෙන් තිබේ ද එසේ නැතහොත් එයට කල් තිබේ ද යන්න ගැන මම නොදනිමි. එය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනියි.' යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න