සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:97
أَفَأَمِنَ أَهْلُ الْقُرَىٰ أَنْ يَأْتِيَهُمْ بَأْسُنَا بَيَاتًا وَهُمْ نَائِمُونَ
ඔවුන් රාත්රියේ නිදා ගන්නන් ලෙස සිටිය දී අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
තෆ්සීර්
එම ප්රදේශවාසීන් ඔවුන්ගේ සැනසුමෙහි හා විවේකයෙහි නිරත ව නිදියමින් සිටියදී රාත්රී කාලයේ ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න