සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:9
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ
තවද කවරෙකුගේ තුලාවන් සැහැල්ලු වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳ ව අසාධාරණ ලෙස ක්රියා කළ හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය.
තෆ්සීර්
කවරෙකුගේ පාපකම්වල තරාදිය ඔහුගේ කුසල්වල තරාදියට වඩා වැඩි වන්නේද අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනාශයේ මං මාවත් කරා යොමු වෙමින් අලාභයට පත්වූවෝ ඔවුහුමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න