සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:67

قَالَ يَا قَوْمِ لَيْسَ بِي سَفَاهَةٌ وَلَٰكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ

‘මාගේ සමූහයනි ! මා වෙත කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

තම සමූහයාට පිළිතුරු වශයෙන් හූද් තුමා මෙසේ පැවසීය: "අහෝ මාගේ ජනයිනි! බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය මාහට නැත. සැබැවින්ම මම ලෝවැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ දූතයකි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න