සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:5

فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُمْ بَأْسُنَا إِلَّا أَنْ قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ

අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ අපි අපරාධකාරයින් ව සිටියෙමු යැයි පැවසීම මිස ඔවුන්ගේ ප්‍රකාශය නොවීය.

තෆ්සීර්

ඔවුනට දඬුවම පහළ වීමෙන් පසු අල්ලාහ්ව ප්රතික්ෂේප කර සිටීමේ අපරාධය ඔවුන් පිළිගත්තා මිස වෙනකක් නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න