සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:200

وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۚ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ

ෂෙයිතාන් විසින් යම් බලපෑමක් නුඹට බලපෑම් ඇති කළ විට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.

තෆ්සීර්

අහෝ දූතය! යහපත් ක්රියාවන් සිදු කිරීමෙන් ෂෙයිතාන් ඔබට නපුරු සිතුවිලි හෝ කලකිරීම් ඇති කළ බව ඔබට හැඟුණේ නම්, ඔබ අල්ලාහ් වෙත යොමු වනු. ඔහුගෙන් ආරක්ෂාව පතනු. සැබැවින්ම ඔබ පවසන දෑට ඔහු සවන් දෙන්නාය. ඔබේ ස්ථාවරය ගැන ඔහු මැනවින් දන්නාය. එහෙයින් ඔහු ඔබ ව ෂෙයිතාන්ගෙන් ආරක්ෂා කරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න