සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:197

وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ

තවද ඔහුගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුහු හැකියාව නොලබති. තවද ඔවුහු ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.

තෆ්සීර්

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා නමදින මෙම පිළිම වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුනට නොහැකිය. ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගන්නට ශක්තිය නොදරනු ඇත. ඔවුන් හැකියාවන් නොමැත්තන්ය. එසේ නම් අල්ලාහ් හැර දමා ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කරනුයේ කෙසේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න