සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:135

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الرِّجْزَ إِلَىٰ أَجَلٍ هُمْ بَالِغُوهُ إِذَا هُمْ يَنْكُثُونَ

එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ.

තෆ්සීර්

නමුත් ඔවුන් දියේ ගිල්වා විනාශ කිරීමට පෙර නියමිත කාලයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළ කල්හි, සත්යය බව විශ්වාස කරන බවටත්, ඉස්රාඊල් දරුවන් එවන බවටත්, ඔවුන් විසින්ම ගත් ගිවිසුම ඔවුහු කඩ කළෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව නිරත ව සිටියෝය. මූසා (අලය්හිස් සලාම්) තුමා සමග ඉස්රාඊල් දරුවන් එවීමෙන් ඔවුහු වැළකී සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න