සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:117

۞ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

තවද ‘නුඹ නුඹේ සැරයටිය දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමීය.

තෆ්සීර්

අල්ලාහ් සමග කතා කළ ඔහුගේ නබිවරයකු මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත අල්ලාහ් ඔහුගේ පණිවිඩ පහළ කරමින් "අහෝ මූසා! ඔබේ සැරයටිය විසි කරනු" යැයි පවසා සිටියේය. එවිට ඔහු එය විසි කළේය. එසැණින් ඔවුන් සැබෑ ලෝකයේ භාවිත කළ මිනිසුන් රවටාලමින් සර්පයින් සේ දිස් වූ ඔවුන්ගේ එම සැරයටි සහ ලණු ගිල දමන සර්පයකු බවට වෙනස් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න