සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:114

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِينَ

එසේය. තවද නුඹලා (මට) සමීපතයින් අතුරිනි යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

"එසේය, නුඹලාට ප්රමාණවත් ධනය හා කුලියක් ඇත. එමෙන්ම නුඹලා මගේ නිලයට අනුව නුඹලා මට වඩාත් සමීපතයින් වනු ඇතැ"යි පවසමින් ෆිර්අවුන් ඔවුනට පිළිතුරු දුන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න