සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:108

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ

ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එවිට එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.

තෆ්සීර්

ඔහුගේ කමිසයේ විවරයකින් ඔහුගේ පපු පෙදෙසින් හෝ කිහිල්ලට යටින් හෝ ඔහු තම අත එළියට ගත්තේය. චර්මයට හානියක් නොවන සුදු ආලෝකයක් මතු විය. එහි පැවති දැඩි සුදු වර්ණය හේතුවෙන් බලන්නන්හට එය බබළන්නට විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න