සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:5
وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ
තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන්ට අස්ත්රයක් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
තෆ්සීර්
මිහිතලයට ඉතා සමීපයෙන් පිහිටි අහස දීප්තිමත් තාරකා මගින් අලංකාරවත් කළෙමු. එම තාරකාවන්, හොරෙන් සවන් දෙන ෂාතානුන්ට පහර දෙන ගිනිමැලක් බවට පත් කළෙමු. මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න