සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:21
أَمَّنْ هَٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
නැතහොත් (අර් රහ්මාන්) ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්ය යෙන් දුරස් ව සීමාව ඉක්මවීමෙහි හා (සත්යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
තෆ්සීර්
නුඹලා ලබන අල්ලාහ්ගේ පෝෂණය ඔහු වළක්වා ගත්තේ නම්, නුඹලාට පෝෂණය ලබා දෙන කිසිවකු නැත. නමුත් සිදු වනුයේ, සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුරණ්ඩුකම, අහංකාරය හා සත්යයෙන් වැළකී සිටීම යනාදී කරුණුවල රැඳී සිටීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න