සූරා 61 · ජුස් 28

As-Saff · 61:2

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා සිදු නොකරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?

තෆ්සීර්

අහෝ අල්ලාහ් ව විශ්වාස කළවුනි! අප සිදු කළ දෙයක් වර්තමානයේ නුඹලා සිදු නොකළ තත්ත්වයෙන් නුඹලා ඒ ගැන පවසනුයේ ඇයි. එය නුඹලා අතරින් කිසිවෙකු, ඔහු තම අසිපතින් සටන් කර පහර නොදුන් තත්ත්වයක මම මාගේ අසිපතින් සටන් කළෙමි. පහර දුනිමි යැයි පවසනවාක් මෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න