සූරා 61 · ජුස් 28
As-Saff · 61:1
سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරති. තවද ඔහු මහා ප්රඥාවන්ත සර්ව බලධාරියාණන්ය.
තෆ්සීර්
උත්තරීතර ශුද්ධවන්තයාණන් වන අල්ලාහ්ට අදාළ නොවන සියලු දැයින් අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීම්හි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න