සූරා 6 · ජුස් 7

Al-An'am · 6:85

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّ مِنَ الصَّالِحِينَ

තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සියල්ලෝම සදැහැමියන් අතුරිනි.

තෆ්සීර්

එලෙසම සකරිය්යා, යහ්යා, මර්යම්ගේ පුත් ඊසා සහ ඉල්යාස් යන සෑම කෙනෙකුටම අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනා දැහැමියන් අතරිනි. අල්ලාහ් ඔවුන් දූතවරුන් ලෙස තෝරා ගත්තේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න