සූරා 6 · ජුස් 7
Al-An'am · 6:66
وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ ۚ قُلْ لَسْتُ عَلَيْكُمْ بِوَكِيلٍ
මෙය සත්ය ව තිබියදී නුඹේ සමූහයා එය බොරු යැයි පැවසීය. තවද නුඹ ‘(නබිවරයා වන) මම නුඹලාගේ භාර කරු නොවෙමි’ යැයි (ඔවුනට) පවසනු
තෆ්සීර්
ඔබේ ජනයා මෙම කුර්ආනය බොරු කරති. සැබැවින්ම එය, කිසිදු සැකයකට ඉඩ නැති අල්ලාහ්ගෙන් වූවක් බව සත්යයකි. අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. ඔබ ව අධීක්ෂණය කිරීමට මා වෙත පැවරී නැත. පැමිණිය හැකි දැඩි දඬුවම් පිළිබඳ ඔබ අතර අවවාද කරන්නෙකු ලෙස මිස මම නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න