සූරා 6 · ජුස් 7
Al-An'am · 6:40
قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِنْ كُنْتُمْ صَادِقِينَ
(නබිවරය) ‘නුඹලා වෙත අල්ලාහ්ගේ එය අපවිත්ර නොවන බව ඔබ දන්නා තාක් කල් දේව ප්රතික්ෂේපකයින්ගේ භාජන භාවිත කිරීමට අනුමැතිය ඇත. නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම් දඬුවම පැමිණියේ නම් හෝ නුඹලාට අවසන් හෝරාව පැමිණියේ නම් හෝ (උදව් සඳහා) අල්ලාහ් නොවන (වෙනත්) අයෙකු අයැද සිටීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු දැ?යි (ඔවුන්ගෙන්) විමසනු.
තෆ්සීර්
අහෝ! දූතය, මෙම ආදේශ තබන්නන්හට ඔබ මෙසේ පවසනු. “අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඔබට ප්රතිඥා දුන් අවසන් හෝරාව ඔබ වෙත පැමිණියේ නම්, ඔබ නමදින පිළිමවල් ඔබට ප්රයෝජන ගෙන දෙනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි පවසන ඔබ සැබැවින්ම සත්යවාදීහු නම්, ඔබට අත්වන දුෂ්කර හා පරීක්ෂණ ගැන අල්ලාහ් හැර වෙනත් දේ ඔබට දන්වනු ඇතැයි ඔබ පතන්නෙහුදැ? යි මට දන්වනු මැනව.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න