සූරා 6 · ජුස් 7

Al-An'am · 6:2

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَىٰ أَجَلًا ۖ وَأَجَلٌ مُسَمًّى عِنْدَهُ ۖ ثُمَّ أَنْتُمْ تَمْتَرُونَ

නුඹලා මැටියෙන් මවා පසුව නියමිත කාලයක් ද තීන්දු කළේ ඔහු ය. (විනිශ්චය සඳහා වූ) නියමිත කාලය ඇත්තේ ද ඔහු අබියසය. ඉන් පසුව ද නුඹලා සැක කරන්නෙහුය.

තෆ්සීර්

අහෝ! ජනයිනි, ඔබේ ආදි පියා ආදම් පසින් මැවීමෙන් ඔබ ව මවන්නට පටන් ගත් ඔබේ මැවුකරු සුවිශුද්ධය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ ව ටික කලක් පදිංචි කරවා ඔහු හැර වෙනත් කිසිවකු නොදන්නා ආයුෂ කාලයක් ඔබට ඔහු පිරිනැමීය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ය. පසු ව යළි අවදි කිරීමේ ඔහුගේ බලය පිළිබඳ ඔබ සැක කරන්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න