සූරා 6 · ජුස් 8
Al-An'am · 6:162
قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ
සැබැවින්ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.
තෆ්සීර්
සැබැවින්ම මාගේ නැමදුමත් වෙනත් කිසිවකුගේ නාමය නොපවසා අල්ලාහ්ගේ නාමය පමණක් පවසා ඔහු වෙනුවෙන් කපන ලද මාගේ කැපය, මාගේ ජීවිතය, මාගේ මරණය යන ඒ සියල්ල සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ්ට පමණක් සතුය. ඒවායෙහි කිසිදු කොටසක් ඔහු හැර වෙන කිසිවකුට නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න