සූරා 6 · ජුස් 8
Al-An'am · 6:131
ذَٰلِكَ أَنْ لَمْ يَكُنْ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ
එය (එසේ රසූල්වරුන් පහළ කිරීමට හේතුව) අපරාධයෙන් වෙළුණු ගමක් එහි ජනයා (ඒ ගැන) නොතකන්නන් ලෙස සිටිය දී නුඹගේ පරමාධිපති එය විනාශ කරන්නකු නොවනු පිණිස ය.
තෆ්සීර්
"තමන් වෙත කිසිදු දූතයකු එවනු ලැබුවේ නැත. කිසිදු ඇරයුමක් කර නැතැයි" කිසිවකු වැරදි නොකියනු පිණිස මිනිසුන් හා ජින්නුන් වෙත ධර්ම දූතයින් එවා තිබෙන බව කරුණු දක්වා ඇත. එහෙයින් සමූහයන් අතුරින් කිසිදු සමූහයක් ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් පසුව මිස අපි දඬුවම් නොකළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න