සූරා 6 · ජුස් 8

Al-An'am · 6:129

وَكَذَٰلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ

තවද එලෙස අපි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපරාධ කරුවන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට හිතමිතුරන් බවට පත් කරමු.

තෆ්සීර්

ජින්වරුන් එකිනෙකා හිතමිතුරන් බවට පත් කළාක් මෙන්ම ඔවුන් ඇතැම් මිනිසුන් නොමග යැවීම සඳහා ඔවුන් මත පාලනය කරවන්නට සැලැස්සුවෙමු. සෑම අපරාධකරුවකුටම තමන් උපයමින් සිටි පාපකම් සඳහා ප්රතිවිපාක වශයෙන් නපුරු පොලඹවන, එයට දිරි දෙන, යහපතින් දුරස් කොට අයහපතෙහි තනිකර දමන, අපාරධකරුවකු අපි හිතමිතුරෙක බවට පත් කරන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න