සූරා 6 · ජුස් 8

Al-An'am · 6:127

۞ لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ

ඔවුනට අල්ලාහ් වෙතින් වූ ශාන්තියේ නිවහන ඇත. ඔහු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරු ඔහුම විය.

තෆ්සීර්

සියලුම පිළිකුල් සහගත දැයින් සැනසුම ලබන නිවහනක් ඔවුනට ඇත. එය ස්වර්ගයයි. ඔවුන් සිදුකරමින් සිටි දැහැමි කටයුතු සඳහා ප්රතිඵල පිරිනැමීමක් වශයෙන් අල්ලාහ් ඔවුනට උපකාර කරයි. ඔවුන් ශක්තිමත් කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න