සූරා 6 · ජුස් 8

Al-An'am · 6:117

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَنْ يَضِلُّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

තම දහමින් නොමඟ යනවුන් කවුරුන් දැ යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳවද මැනවින් දන්නාය.

තෆ්සීර්

අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය මිනිසුන් කවුරුන්දැයි මැනවින් දන්නාය. එමෙන්ම ඒ වෙත යහමග ලැබූවන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න