සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:20
لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ ۚ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ
(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නොවෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහුමය ජයග්රහකයෝ.
තෆ්සීර්
ස්වර්ග වාසීන් හා අපාය වාසීන් එක සමාන නොවෙති. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් වෙනස්ව පිහිටුනු සේම ඔවුන්ගේ ප්රතිඵලවලද ඔවුන් වෙනස්කම් ඇත්තන් වෙති. ස්වර්ගවාසීන් වනාහි ඔවුන් පතන දෑ ලබමින් හා ඔවුන් බිය වූ දැයින් මිදී ජයග්රහාකයන් වන්නේ ඔවුහුමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න