සූරා 47 · ජුස් 26
Muhammad · 47:9
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنْزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ
එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කළේය.
තෆ්සීර්
ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ අල් කුර්ආනයේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ සඳහන් වන නිසාවෙන් එය ඔවුන් පිළිකුල් කළ බැවිණි. අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කළේය. ඔවුන් මෙලොවෙහි මෙන්ම මතලොවෙහි ද පරාජයට පත්වූවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න