සූරා 47 · ජුස් 26

Muhammad · 47:37

إِنْ يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ

ඔහු නුඹලාගෙන් එය ඉල්ලා බල කරන්නේ නම් නුඹලා මසුරු වන්නෙහුය. තවද නුඹලාගේ ක්‍රෝධයන් ඔහු හෙළි කරන්නේය.

තෆ්සීර්

නුඹලාගේ සියලුම වස්තුව ඔහු නුඹලාගෙන් ඉල්ලා, එසේ බල කර සිටින්නේ නම්, ඒ ගැන නුඹලා මසුරු වන්නෙහුය. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ පිළිකුල නුඹලාගේ හදවත් තුළින් ඉස්මතු වනු ඇත. එහෙයින් නුඹලා කෙරෙහි වූ කාරුණිකභාවය නිසා නුඹලාගෙන් එසේ ඉල්ලා සිටීම ඔහු අතහැර දැමීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න