සූරා 47 · ජුස් 26
Muhammad · 47:22
فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ
නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?
තෆ්සීර්
අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් හා ඔහුට අවනත වීමෙන් නුඹලා හැරුණෙහු නම්, අඥාන යුගයේ නුඹලාගේ තත්ත්වය තිබුණාක් මෙන් නුඹලාගේ තත්ත්වය ඉහවහා ගොස් සැබැවින්ම නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් මහපොළොවේ කලහකම් කරනු ඇත. ඥාතී සම්බන්ධකම් බිඳ හෙළනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න