සූරා 47 · ජුස් 26

Muhammad · 47:2

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

තවද විශ්වාස කොට යහකම් සිදු කොට මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි.

තෆ්සීර්

තවද අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ දෑ -එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යයයි- විශ්වාස කළවුන් වනාහි, ඔවුන්ගේ පාපකම් ඔහු ඔවුන්ගෙන් පහ කළේය. ඔවුන් වරදකරුවන් ලෙස ඔහු හසු නො කළේය. ඔවුන්ගේ ලෞකික මෙන්ම අධ්යාත්මික කටයුතු ඔහු ඔවුනට විධිමත් කර දුන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න