සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:18
أُولَٰئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ
තමන් වෙත (දඬුවමේ ප්රකාශය) නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතුරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූහ.
තෆ්සීර්
ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ දඬුවම අනිවාර්යය වූවෝ ඔවුහුමය. සැබැවින්ම ඔවුහු ඔවුන්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට අලාභහානි සිදු කරමින් නිරයට ප්රවේශ වීමෙන් අලාභවන්තයින් බවට වූවෝ වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න