සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:14
أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්රතිඵලයක් වශයෙනි.
තෆ්සීර්
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ස්වර්ගවාසීහු වෙති. ඔවුන් එහි සදාකල් වෙසෙති. මෙලොවෙහි ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න