සූරා 45 · ජුස් 25

Al-Jathiyah · 45:7

وَيْلٌ لِكُلِّ أَفَّاكٍ أَثِيمٍ

සෑම මහා බොරුකාර පාපතරයකුටම විනාශය අත් වේවා!

තෆ්සීර්

අධික ලෙස පාපකම් සිදු කරන, බොරු පවසන සෑම කෙනෙකුහටම අල්ලාහ්ගෙන් වූ දඬුවමත් විනාශයත් අත්වේවා!

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න