සූරා 45 · ජුස් 25

Al-Jathiyah · 45:33

وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේය.

තෆ්සීර්

ඔවුන් මෙලොවෙහි සිදු කළ දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නපුර ඔවුනට හෙළි විය. දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලැබූ අවස්ථාවේ එය හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න