සූරා 44 · ජුස් 25
Ad-Dukhan · 44:57
فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්රහණය.
තෆ්සීර්
එය නුඹේ පරමාධිපතිගෙන් ඔවුන් සඳහා වූ භාග්යයක් හා සංග්රහයක් ලෙසිනි. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කිරීම නිරා ගින්නෙන් ඔවුන් ආරක්ෂා කිරීම යනා දී ලෙස සඳහන් කරනු ලැබූ මේවා කිසිදු ජයග්රහණකට එයට ළඟා විය නොහැකි අතිමහත් ජයග්රහණයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න