සූරා 44 · ජුස් 25
Ad-Dukhan · 44:4
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
එහි ප්රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
තෆ්සීර්
එම රාත්රිය තුළ, ආහාර සම්පත්, ආයු කාලය හා එම වසර තුළ සිදුවන අනෙකුත් කරුණු යනාදිය හා බැඳුණු සෑම තීන්දුවක්ම වෙන් කරනු ලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න