සූරා 44 · ජුස් 25
Ad-Dukhan · 44:37
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ
ශ්රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ.
තෆ්සීර්
අහෝ දූතය! නුඹ ව බොරු කරන මෙම ආදේශකයින් බලයෙහි හා ආශිර්වාදයෙහි උතුම් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර විසූ ආද් හා සමූද් වැනි ජනයා ද? ඔවුන් සියලු දෙනා අපි විනාශ කළෙමු. සැබැවින්ම ඔවුන් අපරාධකරුවන් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න