සූරා 44 · ජුස් 25
Ad-Dukhan · 44:31
مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ
ෆිර්අවුන්ගෙන්. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්රධානියකු විය.
තෆ්සීර්
ෆිර්අවුන්ගේ දඬුවමින් ද අපි ඔවුන් මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දහමට ඔබ්බෙන් සීමාව ඉක්මවා ගියවුන් අතරින් අහංකාරයකු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න