සූරා 44 · ජුස් 25
Ad-Dukhan · 44:23
فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُمْ مُتَّبَعُونَ
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
තෆ්සීර්
එවිට තම ජනයා රාත්රියේම රැගෙන යන මෙන් අල්ලාහ් ඔහුට නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන් ලුහුබඳිනු ඇතැයි ද ඔහු ඔහුට දන්වා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න