සූරා 40 · ජුස් 24
Ghafir · 40:38
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ
“අහෝ මාගේ ජනයිනි! මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වමි” යැයි විශ්වාස කළ තැනැත්තා පැවසීය.
තෆ්සීර්
ෆිර්අවුන්ග් පැළැන්තියෙන් දෙවියන් විශ්වාස කළ පුද්ගලයා තම සමූහයාට උපදෙස් දෙමින් සත්ය මාර්ගය වෙත ඔවුනට මග පෙන්වමින්, ‘අහෝ මාගේ ජනයිනි! නුඹලා මා අනුගමනය කරනු නිවැරදි මාර්ගය හා සත්යය මාර්ගය වෙත මම නුඹලාට මග පෙන්වමි.’ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න