සූරා 40 · ජුස් 24

Ghafir · 40:2

تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ

දේව ග්‍රන්ථයේ පහළ කිරීම සර්ව බලධාරී, සර්වඥානී, අල්ලාහ්ගෙනි.

තෆ්සීර්

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ වූයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී, තම ගැත්තන්ගේ යහපත් කටයුතු පිළිබඳ සර්වඥානී අල්ලාහ්ගෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න