සූරා 40 · ජුස් 24
Ghafir · 40:19
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
ඇස් වල පවතින වංචාව හා හදවත් සඟවා ඇති දෑද ඔහු දනී.
තෆ්සීර්
බලන්නන්ගේ ඇස් සඟවා ගෙන ඇති බිය ද හදවත් වසන් කර ඇති දෑ ද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න