සූරා 4 · ජුස් 5
An-Nisa · 4:99
فَأُولَٰئِكَ عَسَى اللَّهُ أَنْ يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ اللَّهُ عَفُوًّا غَفُورًا
එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකි ය. තවද අල්ලාහ් සමාව දෙන්නාය. අති ක්ෂමාශීලීය.
තෆ්සීර්
අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රුතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න