සූරා 4 · ජුස් 5

An-Nisa · 4:98

إِلَّا الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ لَا يَسْتَطِيعُونَ حِيلَةً وَلَا يَهْتَدُونَ سَبِيلًا

ඔවුනට කිසිදු උපාය මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති කිසිදු මාර්ගයක් මඟ පෙන්වනු නොලැබූ පිරිමින් අතුරින් දුබලයින් ද කාන්තාවන් ද ළමුන් ද හැර.

තෆ්සීර්

අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න