සූරා 4 · ජුස් 5
An-Nisa · 4:96
دَرَجَاتٍ مِنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
(නමුත් රැඳී සිටියවුනට වඩා කැප කළවුනට) අතිමහත් ප්රතිඵල වලින් ද ඔහුගෙන් වූ තරාතිරම් වලින් ද සමාව පිරීනැමීමෙන් ද ආශිර්වාද කිරීමෙන් ද අල්ලාහ් උසස් (කොට ගරු) කළේය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාභරිතය.
තෆ්සීර්
මෙම තිළිණ ඔවුන්ගේ පව් සමා කරමින් හා ඔවුන් කෙරෙහි ඔහුගේ කරුණාව පුදමින් එකිනෙකට ඉහළින් පිහිටයි. අල්ලාහ් තම ගැත්තන්හට සමාව දෙන්නාය. ඔවුන්් කෙරෙහි කරුණාව දක්වන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න