සූරා 4 · ජුස් 5
An-Nisa · 4:71
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව නුඹලා ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුනි, සතුරන්ට එරෙහි ව සිදු කරන යුද්ධයෙහි ආත්මාරක්ෂාව පිණිස ආරක්ෂිත ක්රියාමාර්ග හා සාධක සලසා ගන්න. කණ්ඩායමකින් පසු කණ්ඩායමක් වශයෙන් හෝ එක්වර හෝ ඔවුන් වෙත යන්න. මේ සියල්ල සැලසුම් කර ගත යුත්තේ ඔබේ යහපතට හා සතුරන් ආක්රමණය කිරීමට අනුමත වන අයුරිනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න