සූරා 4 · ජුස් 5

An-Nisa · 4:52

أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ ۖ وَمَنْ يَلْعَنِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ نَصِيرًا

අල්ලාහ් ශාප කළවුන් මොවූහමය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු නුඹ නොදකින්නෙහිමය.

තෆ්සීර්

මෙම වැරදි ආකල්පය දරන මොවුහු අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබුවෝ වෙති. අල්ලාහ් කවරෙකු නෙරපා හැරියේ ද එවිට ඔහු ව භාරගන්නා කිසිදු උදව්කරුවකු ඔහුට නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න