සූරා 4 · ජුස් 5

An-Nisa · 4:144

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَنْ تَجْعَلُوا لِلَّهِ عَلَيْكُمْ سُلْطَانًا مُبِينًا

අහෝ දේව විශ්වාස කළවුනි! නුඹලා දේව විශ්වාසවන්තයින් හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් ව මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?

තෆ්සීර්

අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, දේව විශ්වාසී ගැත්තන් හැර තම කටයුතු භාර ව කටයුතු කරන ශුද්ධවන්තයින් ලෙස අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් ඔබ නොගනු. ඔබට දඬුවම් පමුණුවන අයුරින් පැහැදිලි සාධකයක් ඔබට එරෙහිව අල්ලාහ් වෙනුවෙන් ඔබම පත් කර ගන්නට මෙම ක්රියා තුළින් ඔබ අපේක්ෂා කරන්නෙහිද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න