සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:76
فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
එහෙයින් ඔවුන්ගේ ප්රකාශය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින්ම අපි දනිමු.
තෆ්සීර්
‘සැබැවින්ම නුඹ එවනු ලැබූ දූතයකු නොවේ.’ එසේ නැතහොත් ‘සැබැවින්ම නුඹ කවියෙකි’ යැයි හෝ ඔවුන් කරන වෙනත් බරපතළ චෝදනා ගැන වූ ඔවුන්ගේ ප්රකාශ නුඹ ව දුකට පත් නොකළ යුතුයි. ඒ පිළිබඳ ඔවුන් සඟවමින් සිටින දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබවින්ම අපි දනිමු. ඉන් කිසිවක් අපට සැඟවෙන්නේ නැත. ඒ සඳහා අපි ඔවුනට ප්රතිවිපාක පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න